Manda Pama - Umaria Sinhawansa by MU MA published on 2020-12-10T08:33:47Z විල් තෙර ඉන්න ඔයා සද ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක් අපි හිනා වුනා වරුවක් මේ ජීවිතයට නෑනේ බාධා සද ගයා වයා ගීයක් මට කියා දුන්න රහසක් මේ දකින හීනේ ඉන්නයි ආසා විල් තෙර ඉන්න ඔයා සද ගාව තියා පෙම් රස ඕන නිසා දැන් මන්ද පමා හද හඩා වැටෙන මොහොතක් නුඹ දුරින් හිටපු දවසක් එය යලිත් වෙන්න නෑනේ ඕනා ලොව බලන් ඉන්න පුවතක් අපි මවපු ලොවම වරදක් හිස සිදී ගියත් නුඹවම පැතුවා